2 sourcesUpdated
කෙහෙල්බද්දර පද්මේ මත් ජාවාරමුන්ගේ තොරතුරු පොත්වල ලියලා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙල්බද්දර පද්මේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සටහන් කර ඇති බව කියන පොත් අටක් අත්අකුරු පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු…
Summary
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද සටහන් පොත් 8ක් සොයා ගත් බවයි. එම සටහන් පොත්වල අත් අකුරු පරීෂාවට රස පරික්ෂක වෙත යැවීමට නියෝගයක් ලබා දෙන ලෙසයි මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. සිද්ධියට අදාල සැකකරු ලබන 15 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියෝග කළා.
What this story is about
Organisations
