මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
මෙට්‍රො සේවාවට තවත් 35 ක් බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් තවත් 35 දෙනෙකු අලුතින් බඳවාගෙන තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (22) සිදුකෙරුණා.
සාරාංශය
මෙට්‍රෝ සේවාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, නව පත්වීම් 35ක් අද (22) ප්‍රදානය කෙරුණා. මෙහිදී මෙට්‍රෝ බස්රථ රියදුරන් 14දෙනෙක් සහ කොන්දොස්තරවරු 18 දෙනෙක් පත්වීම් ලබා ගත්තා. එමෙන්ම සුපරීක්ෂකවරු දෙදෙනෙකු සහ එක් විදුලි කාර්මිකයෙකු ද මෙහිදී නව පත්වීම් ලැබුවා.
ප්‍රසන්න ගුණසේනගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 9 නොවැ 2026රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බරයේ ඇරඹෙයිමූලාශ්‍ර 3ක්
- 5 නොවැ 2026LMT Go ජංගම දුරකථන යෙදුම තවදුරටත් වැඩිදියුණු කිරීමට විශේෂ සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්
- 10 සැප් 2026මෙට්‍රෝ බස් සමාගමේ තෙවන ඩිපෝව ‘MetroCore’ නමින් ඒකල දී විවෘත වෙයිමූලාශ්‍ර 6ක්
- 8 ජූනි 2026වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ - මුද්‍රණයකර අවසන් නම් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක්මූලාශ්‍ර 2ක්



