මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දිනාගත් බලය ආපහු දෙන්නෑ.. ඉදිරියටත් අපිමයි..- ලාල් කාන්ත
ජනතාව විසින් අරගල කර දිනාගන්නා ලද දේශපාලන බලය කිසිදු හේතුවක් මත නැවත කිසිවෙකුටත් නොදෙන බවත්, ඉදිරි වසර කිහිපය ගෙවී ගිය පසුවද නැවත බලයට පත්වන්නේ තම රජයම බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
සාරාංශය
"We are not at a stage where we need to fight for political power. We will not relinquish this power at any point. Even after this period has passed, it will be our government that returns to power," the Minister asserted.

