මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අමෙරිකානු නාවික හමුදාවට යානයක් කටුනායකට
බෝයිං සමාගම විසින් නිෂ්පාදිත 'MV22B' වර්ගයේ අමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (7) දහවල් පැමිණ තිබේ.
සාරාංශය
ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත 11/07 දින දහවල් 12.05 පැමිණියේය . මෙම යානයෙහි ඇති අවර පෙති හෙලිකොප්ටරයක මෙන් ඉහලට එසැවෙන ආකාරයට සකස් කර තිබුණද , අවශ්‍යතා පරිදි එය ගුවන් යානය මෙන් ඉදිරිපසට යොමු වන ආකාරයට ද සකස් කර ගත හැකිය.

