අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 2ක්·මිනිත්තු 22කට පෙර යාවත්කාලීන විය

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කගේ දීමනා කපා හැරියා ද?

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ඔක්තෝබර් 28 වැනිදා නිකුත් කළ පළමු අස්වැසුම නාම ලේඛනයට අනුව, තොරතුරු යාවත්කාලීන කළ අයදුම්කරුවන් අතරින් පවුල් 1,391,830කට සුදුසුකම් නොමැත. සැප්තැම්බර් මාසයේදී අස්වැසුම දීමනා ලැබුවේ පවුල් ලක්ෂ 12කට පමණක් බැවින්, පවුල් ලක්ෂ 14කගේ දීමනා කපා හැර ඇති බවට පළ වී ඇති සමාජ මාධ්‍ය සටහන් සමාජය නොමඟ යවන සුළුයි. පළමු අදියර යටතේ දීමනා ලබන පවුල් සංඛ්‍යාවෙහි විශාල වෙනසක් සිදුවී නොමැත.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Fact Crescendo සිංහල·මිනිත්තු 22කට පෙරඅස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කගේ දීමනා කපා හැරියා ද?
  • ගගන·දින 1කට පෙරඅස්වැසුම දීමනා ගෙවීම් ලක්ෂ හතකට නතර කරයි? රැකියා විරහිතභාවය ඉහළ යෑමක් - මුජිබර් රහුමාන් කියන කතාව මෙන්න

සාරාංශය

1,391,830 යනු දීමනා ලබමින් සිට දීමනා අහිමි වූ පිරිස නොව සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන් සංඛ්‍යාවයි ‍ඉන් අනතුරුව අප නව තොරතුරු යථාවත් කිරීමෙන් පසු නව සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට අදාළව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් 2026.10.28 දින නිකුත් කරන ලද නිල නිවේදනය වෙත අවධානය යොමු කළා.

Fact Crescendo සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • මුජිබර් රහුමාන්·
  • උපාලි පන්නිල
ආයතන
  • සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය·
  • එක්සත් ජන බලවේගය·
  • People's Shakti

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
6 නොවැ, 15:01
අවසන් යාවත්කාලීනය
7 නොවැ, 18:58

දේශපාලනය හි තව

දේශපාලනය
  • වෙලාවකට හෙළිකොප්ටරයක්! තව වෙලාවකට ගුවන් යානයක්! අමෙරිකානු අමුතු යානයක් අද හදිසියේම කටුනායකට ආවේ ඇයි? ආපු ප්‍රබලයා කව්ද?මූලාශ්‍ර 4ක්·මිනිත්තු 20කට පෙර
  • ABU සමුළුව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රාහකත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !මූලාශ්‍ර 2ක්·මිනිත්තු 23කට පෙර
  • ගිය අවුරුදු 10ටම යට නොවුණු කොළඹ සමහර තැන් ඊයේ වැස්සෙන් යටවුණේ නඩත්තුව හරියට නොකරන නිසා! අපි හැමදාම කිව්වා වැහි කාලෙ එනවා මේ කාණු සුද්ද කරන්න කියලා! මේ අයට කිසි වැඩපිළිවෙළක් නෑ! බිලියන 28කින් තවම වියදම් කරලා තියෙන්නේ 20%ක් විතරයි! අද සාකච්ඡාවට ආරාධනා නොලැබුණු කොළඹ විපක්ෂනායකත් එළියට එයි! VIDEOමූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • වසර 2යි..! රටට සුබයි..! මුළු කොළඹම ගලයි..! විපක්ෂ නායක සජිත් කොළඹ නගරාධිපති බල්තසාර්ගෙ කෙරුවාව වචන හතෙන් කියයි! VIDEO & PHOTOSමූලාශ්‍ර 3ක්·පැය 1කට පෙර
  • පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යළි දිවයිනට පැමිණෙයිමූලාශ්‍ර 5ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1සියලුම මත් ලෝලීන්ට අසුබ ආරංචියක් - වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම සුරා සැල් වසා දමයිමූලාශ්‍ර 5ක්
  2. 2රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහය අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයේදී දෙදෙනෙකු අත්අඩංගුවටමූලාශ්‍ර 14ක්
  3. 3කවදාවත් නැතිව කොළඹ ධර්මායතනයත් ඊයේ වැස්සට යටවෙයි! ඇල්ලේ හිමියන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා නගරාධිපතිනි බල්තසාර්ට සැරටම කියයි! මෙච්චර කල් හිටපු නගරාධිපතිවරු අපිව ඇවිත් හමුවුණා! මම බල්තසාර් කියන්නේ කවුද කියලවත් දන්නෙ නෑ! දැකලාවත් නෑ! කිව්වෙ නම් කොළඹ මාස 6න් සුරපුරයක් කරනවා කියලා! වැඩ කරන අය කියවන්නේ නෑ! VIDEOමූලාශ්‍ර 26ක්
  4. 4දීපාවලී නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර දෙමළ මාධ්‍ය පාසල්වලටත් විශේෂ නිවාඩුක්මූලාශ්‍ර 10ක්
  5. 5ඉදිරි පැය කිහිපය තුළ දිස්ත්‍රික්ක කිහිපයට මි.මී100 ඉක්මවූ තද වැසි මූලාශ්‍ර 26ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය