ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
වසර 2යි..! රටට සුබයි..! මුළු කොළඹම ගලයි..! විපක්ෂ නායක සජිත් කොළඹ නගරාධිපති බල්තසාර්ගෙ කෙරුවාව වචන හතෙන් කියයි! VIDEO & PHOTOS
වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම් මාලාවක් පවත්වාගෙන යන ගියත් මේ වන විට වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි යනුවෙන් කියන්න වී ඇති බවත් ජනාධිපතිවරයා විසින් අලුත් වැව් නිර්මාණය කරනවා කිව්වත් මුළු කොළඹම එක ජලාශ්‍රයක් බවට ඊයේ පත්වු බවත…
සාරාංශය
එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ විරෝධයට බිය වී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි නව පනත් ගෙන ඒමට උත්සාහ කරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය. තමන් සුහුරු අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය තබා සිටියද, එම වැඩපිළිවෙළ පවා රට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවද විපක්ෂ නායකවරයා පැවසීය.


