අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

ජනප්‍රිය·මූලාශ්‍ර 3ක්·මිනිත්තු 35කට පෙර යාවත්කාලීන විය

කොළඹ ගංවතුර පාලනයට සැලසුම් රැසක් ක්‍රියාවට නංවන්න ජනාධිපති ලේකම්ගෙන් උපදෙස් - නීතිත් තද වෙන ලකුණු

හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • ITN News·මිනිත්තු 35කට පෙරකොළඹ ගංවතුර පාලනයට සැලසුම් රැසක් ක්‍රියාවට නංවන්න ජනාධිපති ලේකම්ගෙන් උපදෙස් - නීතිත් තද වෙන ලකුණු
  • අද දෙරණ·මිනිත්තු 51කට පෙරහදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්
  • Hiru News - Sinhala·පැය 1කට පෙරකොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්
  • Hiru News - Sinhala·පැය 5කට පෙරකාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමේ ප්‍රතිඵලය කොළඹ යටවීමයි කල්තියා සූදානම් වීමට අපොහොසත් වීම ගැන එජාපයෙන් දැඩි චෝදනා

සාරාංශය

ඒ‍්, කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි. අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ITN News වෙතින් සාරාංශගත කර ඇත

නන්දික සනත් කුමානායක ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 4 නොවැ 2026ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට හිමිවෙන ලකුණුමූලාශ්‍ර 7ක්
  2. 4 නොවැ 2026කුරුණෑගල රිදී විහාරය ජාත්‍යන්තරයට අරන් යන සැලැස්මක්!මූලාශ්‍ර 8ක්
  3. 3 නොවැ 2026මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ ආශ්‍රිත පාරිසරික ගැටලු‍ සොයා බැලීමේ සාකච්ඡාවක්මූලාශ්‍ර 2ක්
  4. 31 ඔක් 2026මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්මූලාශ්‍ර 5ක්
  5. 30 ඔක් 2026ඌව වෙල්ලස්ස සරසවි උපකුලපති පත් කරයිමූලාශ්‍ර 6ක්
  6. 26 ඔක් 2026ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමක්මූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නන්දික සනත් කුමානායක·
  • ආර්.එම්.එස්. බණ්ඩාරනායක·
  • ව්‍රායි කැලී බල්තසාර්·
  • එම්.කේ.ඩී.පී. මාපලගම·
  • එස්.පී.සී. සුගීෂ්වර·
  • එම්.ජී. හේමචන්ද්‍ර·
  • ආසිරි කරුණාවර්ධන·
  • ඒ.ඩී.එස්. රෝහණ
ආයතන
  • ත්‍රිවිධ හමුදා·
  • කොළඹ මහ නගර සභාවේ·
  • මාධ්‍ය අංශය·
  • ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ·
  • ක්ලීන් ශ්‍රී ලංකා" කාර්යසාධක බලකායේ·
  • ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ·
  • ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ·
  • United National Party
ස්ථාන
  • කොළඹ නගරයේ·
  • Colombo·
  • කොළඹ මහ නගර සීමාව·
  • Sri Lanka·
  • මහ නගර සීමාව·
  • නගරයේ

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
4
මුලින්ම වාර්තා වූයේ
7 නොවැ, 14:50
අවසන් යාවත්කාලීනය
7 නොවැ, 19:49

දේශපාලනය හි තව

දේශපාලනය
  • අමෙරිකානු නාවික හමුදාවට අයත් MV22B වර්ගයේ යානයක් කටුනායකට පැමිණෙයිමූලාශ්‍ර 4ක්·පැය 1කට පෙර
  • අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කගේ දීමනා කපා හැරියා ද?මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ABU සමුළුව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අනුග්‍රාහකත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ගිය අවුරුදු 10ටම යට නොවුණු කොළඹ සමහර තැන් ඊයේ වැස්සෙන් යටවුණේ නඩත්තුව හරියට නොකරන නිසා! අපි හැමදාම කිව්වා වැහි කාලෙ එනවා මේ කාණු සුද්ද කරන්න කියලා! මේ අයට කිසි වැඩපිළිවෙළක් නෑ! බිලියන 28කින් තවම වියදම් කරලා තියෙන්නේ 20%ක් විතරයි! අද සාකච්ඡාවට ආරාධනා නොලැබුණු කොළඹ විපක්ෂනායකත් එළියට එයි! VIDEOමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • වසර 2යි..! රටට සුබයි..! මුළු කොළඹම ගලයි..! විපක්ෂ නායක සජිත් කොළඹ නගරාධිපති බල්තසාර්ගෙ කෙරුවාව වචන හතෙන් කියයි! VIDEO & PHOTOSමූලාශ්‍ර 3ක්·පැය 2කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1කවදාවත් නැතිව කොළඹ ධර්මායතනයත් ඊයේ වැස්සට යටවෙයි! ඇල්ලේ හිමියන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා නගරාධිපතිනි බල්තසාර්ට සැරටම කියයි! මෙච්චර කල් හිටපු නගරාධිපතිවරු අපිව ඇවිත් හමුවුණා! මම බල්තසාර් කියන්නේ කවුද කියලවත් දන්නෙ නෑ! දැකලාවත් නෑ! කිව්වෙ නම් කොළඹ මාස 6න් සුරපුරයක් කරනවා කියලා! වැඩ කරන අය කියවන්නේ නෑ! VIDEOමූලාශ්‍ර 26ක්
  2. 2හෙට බාර් වහලාමූලාශ්‍ර 6ක්
  3. 3රුවන්වැලි මහාසෑ මළුවේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට වහාම ඉවත් වන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගමූලාශ්‍ර 15ක්
  4. 4දීපාවලී උත්සවය වෙනුවෙන් උතුරු සහ නැගෙනහිර පාසල්වලට විශේෂ නිවාඩුවක්!මූලාශ්‍ර 11ක්
  5. 5කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් - තිදෙනෙකු මරුට: සිව්දෙනෙකුට තුවාලමූලාශ්‍ර 4ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය