4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මෙට්‍රො සේවාවට තවත් 35 ක් බඳවා ගැනේ
මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් තවත් 35 දෙනෙකු අලුතින් බඳවාගෙන තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය ඊයේ (22) සිදුකෙරුණා.
சுருக்கம்
මෙට්‍රෝ සේවාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, නව පත්වීම් 35ක් අද (22) ප්රදානය කෙරුණා. මෙහිදී මෙට්‍රෝ බස්රථ රියදුරන් 14දෙනෙක් සහ කොන්දොස්තරවරු 18 දෙනෙක් පත්වීම් ලබා ගත්තා. එමෙන්ම සුපරීක්ෂකවරු දෙදෙනෙකු සහ එක් විදුලි කාර්මිකයෙකු ද මෙහිදී නව පත්වීම් ලැබුවා.



