දුම්රිය වර්ජනය අසාර්ථකයි - දුම්රිය වෘත්තිය සමිති
වෘත්තිය සමිති ඉල්ලීම් කරන ආකාරයට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. දුම්රිය වර්ජනය අසාර්ථක බවත් අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අවධාරණය ක
