අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. දේශපාලනය

මූලාශ්‍ර 13ක්·18 Sept 2026 යාවත්කාලීන විය

දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි

එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ, උදෑසන කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා(16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත විය. ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහා ඉවත් කිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීයෙකු සම්බන්ධයෙන් පාලනාධිකාරීය නිකුත් කර ඇති ලිපියක් මගින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ය. එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවසන් කිරීමට නියමිතව ඇත්තේ, අද(18) මධ්‍යම රාත්‍රියේදීයී. දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර ඊයේ(17) දිනයේත් දුම්රිය ධාවනයට කටයුතු කළ බව, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය ප්‍රකාශ කළේ ය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • සියත නිව්ස්·18 Sept 2026දුම්රිය වර්ජනය අදත් - වර්ජන මැද දුම්රිය වැඩ (VIDEO)
  • Neth News·18 Sept 2026වර්ජනයේ නිරත වෘත්තීය සමිති නිසා තනතුර නැති වෙයිද? දුම්රිය සාමාන්‍යාධිකාරී නෙත් නිවුස් වෙත සියලු දේ හෙළි කරයි
  • ITN News·18 Sept 2026වෘත්තීය සමිතිවලින් පීලි පැන්න දුම්රිය වර්ජනය
  • මව්බිම·18 Sept 2026අදත් දුම්රිය රෝද නවතී වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මකයි
  • News First - සිංහල·18 Sept 2026දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
  • Hiru Gossip·18 Sept 2026ටිකට් කඩන්නේ නෑ, හැබැයි කෝච්චි දුවනවා! දුම්රිය වර්ජනයේ අමුතුම හැරවුම මෙන්න.
  • දිවයින·17 Sept 2026දුම්රිය සේවක වර්ජනය අතරතුරත් සියලු කාර්යාල දුම්රිය ධාවනය වෙයි
  • සියත නිව්ස්·17 Sept 2026සංගම් 17ක් වර්ජනයේ - දුම්රිය සාමාන්‍ය පරිදි (VIDEO)
  • Neth News·17 Sept 2026වර්ජනය තිබුණත් පස්වරුවේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දෙපාර්තමේන්තුව කියයි
  • ITN News·17 Sept 2026දුම්රිය වර්ජනය අසාර්ථකයි - ගමන්වාර ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකයි
  • Gossip Lanka News·17 Sept 2026වර්ජන නිසා දුම්රිය සීමාවී මගීන්ට අපහසුතා
  • Neth News·17 Sept 2026වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක්
  • Dasatha Lanka News·17 Sept 2026දුම්රිය වැඩවර්ජනය මැදත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය රැසක්ම ධාවනය වෙයි
  • Neth News·17 Sept 2026වර්ජනය මැද ධාවනය වන දුම්රිය ගණන තවත් ඉහළට
  • ලංකාදීප·17 Sept 2026වර්ජනය මැද්දේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
  • Neth News·17 Sept 2026වර්ජනය මැද උදේ හය වෙන කොට දුම්රිය 43ක් ධාවනයේ - ටිකට් නොමැතිව යන්න මගීන්ට අවස්ථාව
  • Hiru News - Sinhala·17 Sept 2026දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ
  • අද දෙරණ·17 Sept 2026දුම්රිය වර්ජනය ඇරඹෙයි - ගමන්වාර කිහිපයක් අවලංගුයි
  • දිවයින·17 Sept 2026දුම්රිය සාමාන්‍යාධිකාරිට එරෙහිව වෘත්තීය සමිති 28 ක් පැය 48 ක් වර්ජනයේ
  • Hiru Gossip·17 Sept 2026අද ගමන්බිමන් යන අයගේ ලොකුම ප්‍රශ්නය, Strike එක අතරේ දුම්රිය ගැන, දැන් ලැබුණු විශේෂ ආරංචිය..
  • Gossip Lanka News·16 Sept 2026දින දෙකක දුම්රිය වර්ජනය බ්‍රහස්පතින්දා අළුයම සිට ඇරඹේ
  • Lanka C News·16 Sept 2026දුම්රිය වර්ජනයක් අරඹයි..

අසංක සමරසිංහ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 26 ඔක් 2026රඹුක්කන සිට පේරාදෙණිය - ගම්පොළ දක්වා නැවත දැනුම්දෙන තුරු දුම්රිය ගමන් නවතා දමයිමූලාශ්‍ර 5ක්
  2. 20 සැප් 2026වර්ජනය මැද දුම්රිය 80%ක් ධාවනය කරලාමූලාශ්‍ර 4ක්
  3. 17 මැයි 2026වනවාසල දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි මුදල්මූලාශ්‍ර 6ක්
  4. 24 අප්‍රේ 2026මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ...මූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • අසංක සමරසිංහ·
  • කසුන් චාමර ජයසේකර·
  • සුමේධ සෝමරත්න·
  • රවීන්ද්‍ර පත්මප්‍රියගේ·
  • ආසිරි කරුණාවර්ධන·
  • Kasun Chamara Jayasekara·
  • චිරාන් ජීවන්ත ධර්මසේන·
  • රවීන්ද්‍ර චන්ද්‍රලාල්
ආයතන
  • දුම්රිය දෙපාර්තමේන්තුවේ·
  • දුම්රිය වෘත්තිය සමිති·
  • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය·
  • ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ·
  • දුම්රිය ස්ථානාධිපති සංගමයේ·
  • ප්‍රවාහන අමාත්‍යාංශය·
  • නෙත් නිවුස්·
  • ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
ස්ථාන
  • Colombo·
  • කොළඹ කොටුව·
  • බෙලිඅත්ත·
  • මුහුදුබඩ·
  • Galle·
  • හලාවත·
  • කොළඹ කොටුව දුම්රිය ස්ථානය·
  • මුහුදුබඩ දුම්රිය මාර්ගයේ

සැකෙවින්

පුවත් ආයතන
13
ලිපි
22
මුලින්ම වාර්තා වූයේ
16 සැප්, 19:10
අවසන් යාවත්කාලීනය
18 සැප්, 15:02

දේශපාලනය හි තව

දේශපාලනය
  • අපි දැන් බලන් ඉන්නෙ තුන්වෙනි අයවැයේදී ජනාධිපතිතුමා කොච්චර පච කියනවද කියලා ගණන් කරන්න - නාමල් රාජපක්ෂමූලාශ්‍ර 3ක්·මිනිත්තු 54කට පෙර
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු පාරේ දැඩි වාහන තදබදයක්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • තෙල් පෝලිම් මදිවට ටින් පෝලිම්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • මේ දෙන සහන මදිනං ඉදිරියෙදි තවත් සහන දෙනවා...මූලාශ්‍ර 8ක්·පැය 1කට පෙර
  • පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමඟ අග්‍රාමාත්‍යතුමිය ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයිමූලාශ්‍ර 6ක්·පැය 3කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ගෝඨාභයගේ විදේශ ගමන් තහනම ගැන තීන්දුව නොවැම්බර් 25 වැනිදාටමූලාශ්‍ර 10ක්
  2. 2විදුලි ගාස්තුවේ සංශෝධනයක් ගැන මහජන අදහස් විමසීම හෙට සිටමූලාශ්‍ර 13ක්
  3. 3ගණන් කර අවසන් වෙන්නත් පෙර ට‍්‍රම්ප්ට දැවැන්ත පරාජයක්...මූලාශ්‍ර 13ක්
  4. 42026 පොපි මල් දිනය නිමිත්තෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට පොපි මල පලඳවයිමූලාශ්‍ර 5ක්
  5. 5මේ දෙන සහන මදිනං ඉදිරියෙදි තවත් සහන දෙනවා...මූලාශ්‍ර 8ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය