11 ஊடகங்கள்பிரபலமானவை
දුම්රිය සේවක වර්ජනය අතරතුරත් සියලු කාර්යාල දුම්රිය ධාවනය වෙයි
දුම්රිය සේවකයන්ගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද, සියලු කාර්යාල දුම්රිය මේ වනවිට නියමිත ස්ථානවලින් ධාවනය ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි. ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් පුරා ක්‍රියාත්මක වන මෙම වර්ජනය, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප
