Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Politics

13 sources·Updated Sep 18, 2026

දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි

එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ, උදෑසන කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා(16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත විය. ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහා ඉවත් කිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීයෙකු සම්බන්ධයෙන් පාලනාධිකාරීය නිකුත් කර ඇති ලිපියක් මගින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ය. එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අවසන් කිරීමට නියමිතව ඇත්තේ, අද(18) මධ්‍යම රාත්‍රියේදීයී. දුම්රිය මගීන් අපහසුතාවට ලක් නොකර ඊයේ(17) දිනයේත් දුම්රිය ධාවනයට කටයුතු කළ බව, දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය ප්‍රකාශ කළේ ය.

Share this story

Full coverage

  • සියත නිව්ස්·Sep 18, 2026දුම්රිය වර්ජනය අදත් - වර්ජන මැද දුම්රිය වැඩ (VIDEO)
  • Neth News·Sep 18, 2026වර්ජනයේ නිරත වෘත්තීය සමිති නිසා තනතුර නැති වෙයිද? දුම්රිය සාමාන්‍යාධිකාරී නෙත් නිවුස් වෙත සියලු දේ හෙළි කරයි
  • ITN News·Sep 18, 2026වෘත්තීය සමිතිවලින් පීලි පැන්න දුම්රිය වර්ජනය
  • මව්බිම·Sep 18, 2026අදත් දුම්රිය රෝද නවතී වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මකයි
  • News First - සිංහල·Sep 18, 2026දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
  • Hiru Gossip·Sep 18, 2026ටිකට් කඩන්නේ නෑ, හැබැයි කෝච්චි දුවනවා! දුම්රිය වර්ජනයේ අමුතුම හැරවුම මෙන්න.
  • දිවයින·Sep 17, 2026දුම්රිය සේවක වර්ජනය අතරතුරත් සියලු කාර්යාල දුම්රිය ධාවනය වෙයි
  • සියත නිව්ස්·Sep 17, 2026සංගම් 17ක් වර්ජනයේ - දුම්රිය සාමාන්‍ය පරිදි (VIDEO)
  • Neth News·Sep 17, 2026වර්ජනය තිබුණත් පස්වරුවේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දෙපාර්තමේන්තුව කියයි
  • ITN News·Sep 17, 2026දුම්රිය වර්ජනය අසාර්ථකයි - ගමන්වාර ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකයි
  • Gossip Lanka News·Sep 17, 2026වර්ජන නිසා දුම්රිය සීමාවී මගීන්ට අපහසුතා
  • Neth News·Sep 17, 2026වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක්
  • Dasatha Lanka News·Sep 17, 2026දුම්රිය වැඩවර්ජනය මැදත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය රැසක්ම ධාවනය වෙයි
  • Neth News·Sep 17, 2026වර්ජනය මැද ධාවනය වන දුම්රිය ගණන තවත් ඉහළට
  • ලංකාදීප·Sep 17, 2026වර්ජනය මැද්දේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
  • Neth News·Sep 17, 2026වර්ජනය මැද උදේ හය වෙන කොට දුම්රිය 43ක් ධාවනයේ - ටිකට් නොමැතිව යන්න මගීන්ට අවස්ථාව
  • Hiru News - Sinhala·Sep 17, 2026දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ
  • අද දෙරණ·Sep 17, 2026දුම්රිය වර්ජනය ඇරඹෙයි - ගමන්වාර කිහිපයක් අවලංගුයි
  • දිවයින·Sep 17, 2026දුම්රිය සාමාන්‍යාධිකාරිට එරෙහිව වෘත්තීය සමිති 28 ක් පැය 48 ක් වර්ජනයේ
  • Hiru Gossip·Sep 17, 2026අද ගමන්බිමන් යන අයගේ ලොකුම ප්‍රශ්නය, Strike එක අතරේ දුම්රිය ගැන, දැන් ලැබුණු විශේෂ ආරංචිය..
  • Gossip Lanka News·Sep 16, 2026දින දෙකක දුම්රිය වර්ජනය බ්‍රහස්පතින්දා අළුයම සිට ඇරඹේ
  • Lanka C News·Sep 16, 2026දුම්රිය වර්ජනයක් අරඹයි..

What this story is about

People
  • අසංක සමරසිංහ·
  • කසුන් චාමර ජයසේකර·
  • සුමේධ සෝමරත්න·
  • රවීන්ද්‍ර පත්මප්‍රියගේ·
  • ආසිරි කරුණාවර්ධන·
  • Kasun Chamara Jayasekara·
  • චිරාන් ජීවන්ත ධර්මසේන·
  • රවීන්ද්‍ර චන්ද්‍රලාල්
Organisations
  • දුම්රිය දෙපාර්තමේන්තුවේ·
  • දුම්රිය වෘත්තිය සමිති·
  • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය·
  • ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ·
  • දුම්රිය ස්ථානාධිපති සංගමයේ·
  • ප්‍රවාහන අමාත්‍යාංශය·
  • නෙත් නිවුස්·
  • ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
Places
  • Colombo·
  • කොළඹ කොටුව·
  • බෙලිඅත්ත·
  • මුහුදුබඩ·
  • Galle·
  • හලාවත·
  • කොළඹ කොටුව දුම්රිය ස්ථානය·
  • මුහුදුබඩ දුම්රිය මාර්ගයේ

At a glance

Newsrooms
13
Articles
22
First reported
Sep 16, 7:10 PM
Latest update
Sep 18, 3:02 PM

More in Politics

Politics
  • We are now waiting to count how many lies the President tells in his third Budget - Namal Rajapaksa2 sources·26m ago
  • Rs. 47 billion supplementary estimate presented3 sources·3h ago
  • Prime Minister Highlights Women's Leadership at Commonwealth Forum6 sources·4h ago
  • Parliament disrupted by Opposition Protest6 sources·11h ago
  • Parliament seeks inquiry into 1983 Black July riots4 sources·11h ago

Trending stories

Trending
  1. 1Police Spokesperson Admits Corrupt Officers Exist Within the Force! 208 Officers Arrested Over Drug-Related and Other Crimes, While 1,500 Have Been Suspended!4 sources
  2. 2Q4 Electricity Tariff Up?7 sources
  3. 3A Plan to Take Kurunegala's Historic Ridi Viharaya to the International Stage4 sources
  4. 4Democrats Take Full Control of US Congress15 sources
  5. 5Order on request to lift travel ban on Gotabaya Rajapaksa set for November 254 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health