7 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වූවක් - නි . අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
පවතින දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වූවක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ තිබෙනවා .
முழு செய்தித் தொகுப்பு
ITN Newsදුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වූවක් - නි . අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

අද දෙරණවර්ජනයට එක් නොවූ නිලධාරීන්ට නියෝජ්‍ය ඇමති ප්‍රසන්නගෙන් මල් මිටක්

දිවයිනදුම්රිය වර්ජනය අදත්-දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අද දෙරණවැඩ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බලපෑමක් නෑ - දුම්රිය දෙපාර්තමේන්තුව

Hiru News - Sinhalaදුම්රිය වර්ජනය අදත් - කාර්යාල දුම්රිය ගැටළුවක් නෑ : දෙපාර්තමේන්තුව කියයි

අද දෙරණදුමිරිය වර්ජනය අදත් - කාර්යාල දුමිරිය සාමාන්‍ය පරිදි

Neth Newsවර්ජනය තිබුණත් අදත් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයේ

ITN Newsදුම්රිය වර්ජනය අසාර්ථකයි - දුම්රිය වෘත්තිය සමිති

ලංකාදීපදුම්රිය මගීන්ට AC දුම්රිය මැදිරි

මව්බිමවැඩ වර්ජනය අස්සෙත් කාර්යාල දුම්රිය ධාවනය වෙයි
சுருக்கம்
කෙසේ වෙතත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවති අවස්ථාවේදී දුම්රිය සේවය හැකි උපරිමයෙන් පවත්වාගෙන යාම සඳහා කැපවූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන්ගේ දායකත්වය විශේෂයෙන් අගය කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்