මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුව තිබේ.
සාරාංශය
Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති අවස්ථා හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. සෞදි සංවර්ධන අරමුදල දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
අනිල් ජයන්ත ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 නොවැ 2026දිට්වාවලදී තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කිවුවෙ සංකේතාත්මකව - අනිල් ජයන්තමූලාශ්ර 2ක්
- 13 නොවැ 2026අපි යලිත් IMF වැඩසටහනකට යන්නයි හදන්නේ..මූලාශ්‍ර 4ක්
- 1 නොවැ 2026ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහාය...මූලාශ්‍ර 5ක්
- 29 ඔක් 20262027 අයවැය: ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ට්‍රිලියන 2ක් වෙන් කෙරේමූලාශ්ර 6ක්
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්‍ර 2ක්
- 27 සැප් 2026මුදල් නියෝජ්‍ය ඇමති විශේෂ සාකච්ඡාවකමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
