මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඩිෂ්නිගේ මංගල දිනය තවත් ලස්සන කළ Sweet තෑග්ග - රෝස රිබන් බැඳි බලු පැටියෙක්
පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ විවිධ කතාබහට ලක්වුණු ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිෂ්නි රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඩිෂ්නිගේ අත ගත්තේ ඇයගේ ඥාති සහෝදරයෙකු වන රජිත්.
සාරාංශය
වෙනස්ම ආකාරයේ අලංකාර මංගල උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඩිෂ්නිගේ නැගණියන් දෙදෙනාම දෙවැනි මනාලියන් ලෙස එක්ව සිටීමත් විශේෂත්වයක්. කොහොම වුණත් මංගල දිනය තවත් මතකයේ රැඳෙන දවසක් කරන්න රජිත්ගෙන් ලැබුණු මේ තෑග්ග නම් හරිම විශේෂයි. ඉතින් අලුත් ජීවිතය ආරම්භ කළ ඩිෂ්නිටත් රජිත්ටත් සතුට, ආදරය පිරුණු සුන්දර යුග දිවියකට අපෙනුත් උණුසුම් සුබ පැතුම්!
රජිත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 1 නොවැ 2026මාලිමා රජයේ බදු සංශෝධන 12ක් ගැන රජිත් කීර්තිගෙන් හෙළිදරව්වක්මූලාශ්‍ර 3ක්
- 25 මැයි 2026වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..මූලාශ්‍ර 2ක්
- 24 මැයි 2026'මුදල් අච්චු ගැසීම රු. ට්‍රිලියන 2.1 පැන' ඇතැයි නොමග යවනසුලු වාර්තාවක්මූලාශ්‍ර 2ක්
- 30 අප්‍රේ 2026මුදල් ලේකම් COPF කමිටුවට නාවොත් සිර දඬුවම්.. ව්‍යවස්ථාව එයයි..මූලාශ්‍ර 3ක්
- 14 අප්‍රේ 2026දිට්වා වන්දිවලින් ඉදිකළ නව නිවසක අවුරුදු සැමරීමට එක් වූ ජනපති අනුරමූලාශ්‍ර 4ක්
- 1 අප්‍රේ 2026රුසියානු විදෙස් නියෝජ්‍ය ඇමති කොළඹ දී විශේෂ සාකච්ඡාවකටමූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්


