මූලාශ්‍ර 2ක්
රුසියානු විදෙස් නියෝජ්‍ය ඇමති කොළඹ දී විශේෂ සාකච්ඡාවකට
රුසියානු විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝගේ සහභාගිත්වයෙන් විශේෂ සකක්ඡාවක් අද (01) කොළඹ හෝටලයක දී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් රවිනාත් ආරියවංශ සහ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් ධාගරියන් ඇතුළු පිරියක් සහභාගී වී සිටියා.
