මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ටික් ටොක් ලෝචි උතුම් මව් පදවියට? - බුකිය කළඹමින් සොයුරියගෙන් හද පිරි සුබ පැතුම්
බෝහෝ දෙනෙක් ආදරය කරන ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණු ලෝචී ගැන මේ දිනවල විශේෂයෙන්ම කතා කරන්න පටන් අරන්. ඒකට හේතුව වන්නේ ඇය උතුම් පව් පදවිය ලැබු ජායාරූපයක් සමාජ මාධ්‍යට එකතු කිරීම හා ඒ වෙනුවෙන් ඇගේ නැගණිය සුබ පැතුම් එකතු කිරීමත් නිසයි.
සාරාංශය
කෙසේ නමුත් මේ පාර දුවෙක් ද පුතෙක් ද යනුවෙන් ඇය එම සටහනෙන් විමසා තිබේ. එම නිර්මාණය වෙනුවෙන් එලෙස ඇය පෙනී සිට ඇති බවට සඳහන්. ඇගේනැගණිය මුහුණු පොතට එක් කෙරූ සටහන මෙන්න.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්

