මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
බොලිවුඩය හොල්ලපු සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ ජීවිතයට බෝම්බ තර්ජනයක්ද? - මුම්බායි නිවස අසලදී වෙඩි නොවදින වීදුරුවකට මුවා වී රසිකයින් හමුවෙයි
බොලිවුඩය හොල්ලපු සුපිරි තරුව අමිතාබ් බච්චන් ඉරිදා දිනයේදී මුම්බායි හි පිහිටි ඔහුගේ නිවස අසලදී රසිකයන් හමු ව තිබෙනවා. නමුත් මෙවර ඔහු පෙනී සිටියේ වෙඩි නොවදින වීදුරු ආවරණයකට මුවා වෙමින් බව සදහන් වේ.
සාරාංශය
බොලිවුඩ් සුපිරි තරුව අමිතාබ් බච්චන් ඉරිදා දිනයේදී මුම්බායි හි පිහිටි ඔහුගේ නිවස අසලදී රසිකයන් හමු වී තිබෙනවා. මෙවර ඔහු පෙනී සිටියේ වෙඩි නොවදින වීදුරු ආවරණයකට මුවා වෙමින් බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් ඔහු රසිකයන් හමුවන්නේ එළිමහනේ වුවද, මෙවර ඊට වෙනස් ක්‍රමයක් අනුගමනය කර තිබීම මෙහි විශේෂත්වයක්.
අමිතාබ් බච්චන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
ස්ථාන

