මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඉතිහාසය වෙනස් කළ ෂාරුක්ගේ 'King': විදෙස් අයිතිය ඉන්දීය කෝටි 175කට අලෙවි වෙයි!
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්රපටය වන 'King' හි විදෙස් සිනමා ප්රදර්ශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 175ක මුදලකට අලෙවි වී ඇති…
සම්පූර්ණ වාර්තා
සාරාංශය
ඒ අනුව, King චිත්රපටය විදෙස් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ලාභයක් වාර්තා කිරීමට නම් එම ආදායම් වාර්තා අභිබවා යාමට සිදුවනු ඇති බව සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ අතර, King චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ප්රකට බොලිවුඩ් සිනමා අධ්යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසිනුයි.2023 වසරේ තිරගත වූ Pathaan චිත්රපටයෙන් අනතුරුව ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් එක්ව කටයුතු කරන දෙවැනි චිත්රපටය මෙය වනවා.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
