- සුප්‍රකට ඉන්දීය චිත්‍රපට නළු ධර්මේන්ද්‍ර සින්ග් දියොල් අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඉන්දියාවේ මුම්බායි හි ඔහුගේ නිවසේදීය.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.ඔහුගේ අවසන් කටයුතු මුම්බායි හි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය.දශක හයකට වැඩි කාලයක් ඉන්දීය සිනමාවේ මතකයක් වූ ඔහු "සීතා ඔර් ගීතා" , "ආයේ මිලාන් කි බේලා" "යාදෝන් කි බාරත් " ආදි නිර්මාණ බොහෝමයක සිය රංගන හැකියාවන් ප්‍රදර්ශණය කළේ ය.ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් වැනි සුප්‍රකට නළුවන්ද පැමිණ ඇතැයි සඳහන් වේ.
ඔහුගේ අවසන් කටයුතු මුම්බායි හි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් වැනි සුප්‍රකට නළුවන්ද පැමිණ ඇතැයි සඳහන් වේ.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ධර්මේන්ද්3
- බොබී ඩිය2
- ධර්මේන්ද්‍ර සින්ග් දියොල්
- අමිතාබ් බච්චන්
- සල්මාන් ඛාන්
- ෂාරුක් ඛාන්
- අමීර් ඛාන්
- සනී ඩියෝල්
ස්ථාන- මුම්බායි2
- ඉන්දියාවේ මුම්බායි
- India
යතුරු පද- නළු3
- අභාවප්‍රාප්ත2
- බොලිවුඩ්2
- ප්‍රවීණ2
- වෙයි2
- අපහසුතාවයක්
- ශිල්පීන්වන
- සුප්‍රකට
- ඉන්දීය
- ගමනින්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා