Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

3 sources·Updated Nov 25, 2025

ඉන්දීය නළු ධර්මේන්ද්‍ර දියොල් අභාවප්‍රාප්ත වෙයි

- සුප්‍රකට ඉන්දීය චිත්‍රපට නළු ධර්මේන්ද්‍ර සින්ග් දියොල් අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඉන්දියාවේ මුම්බායි හි ඔහුගේ නිවසේදීය.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.ඔහුගේ අවසන් කටයුතු මුම්බායි හි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය.දශක හයකට වැඩි කාලයක් ඉන්දීය සිනමාවේ මතකයක් වූ ඔහු "සීතා ඔර් ගීතා" , "ආයේ මිලාන් කි බේලා" "යාදෝන් කි බාරත් " ආදි නිර්මාණ බොහෝමයක සිය රංගන හැකියාවන් ප්‍රදර්ශණය කළේ ය.ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් වැනි සුප්‍රකට නළුවන්ද පැමිණ ඇතැයි සඳහන් වේ.

Share this story

Full coverage

  • News First - සිංහල·Nov 24, 2025ඉන්දීය නළු ධර්මේන්ද්‍ර දියොල් අභාවප්‍රාප්ත වෙයි
  • Dasatha Lanka News·Nov 24, 2025ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර දිවි ගමනින් සමුගනී
  • Hiru News - Sinhala·Nov 24, 2025ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

Summary

ඔහුගේ අවසන් කටයුතු මුම්බායි හි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදාය. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන් සහ අමීර් ඛාන් වැනි සුප්‍රකට නළුවන්ද පැමිණ ඇතැයි සඳහන් වේ.

Summarised from News First - සිංහල

What this story is about

People
  • ධර්මේන්ද්·
  • බොබී ඩිය·
  • ධර්මේන්ද්‍ර සින්ග් දියොල්·
  • අමිතාබ් බච්චන්·
  • සල්මාන් ඛාන්ගේ·
  • ෂාරුක් ඛාන්·
  • අමීර් ඛාන්·
  • සනී ඩියොල්
Places
  • මුම්බායි·
  • India·
  • ඉන්දියාවේ මුම්බායි

At a glance

Newsrooms
3
Articles
3
First reported
Nov 24, 2:46 PM
Latest update
Nov 25, 2:11 AM

More in International

International
  • Netanyahu pressing Trump to strike Iran immediately after midterms3 sources·34m ago
  • UN peacekeeping mission in Western Sahara ends after 35 years2 sources·37m ago
  • Early Voting Surges Past 53 Million2 sources·1h ago
  • Iran Warns Against New US-Israeli Attacks3 sources·1h ago
  • Cyberattacks Hit Russia, Ukraine Apps After Truce Ends2 sources·2h ago

Trending stories

Trending
  1. 1Bus fares will not be changed despite the increase in fuel prices - Gamunu11 sources
  2. 2Thundershowers expected in several areas today10 sources
  3. 3Netanyahu pressing Trump to strike Iran immediately after midterms3 sources
  4. 4Sri Lanka’s fish stock dwindles3 sources
  5. 5Rupee depreciates over 6% against USD by end of October3 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health