මූලාශ්‍ර 2ක්
ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර මියගිය බවට පැතිර ගිය කතාව බොරුවක්
හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් විරුදාවලි ලැබූ 60 දශකයේ හින්දි සිනමාව දිග්විජය කළ ධර්මේන්ද්‍ර මියගිය බවර ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත අසත්‍ය බව ඔහුගේ දියණිය වන ඊෂා ඩියෝල් පවසනවා. ඊෂා ඩියෝල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා තිබෙනවා. "මාධ්‍ය මේ වනවිට අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බව පෙනේ. මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර [...]
