මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (26) [...]
ප්‍රීති පද්මන් සූරසේන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 සැප් 2026නඩු ගොනු කිරීමේ ඩිජිටල් පද්ධතිය අගවිනිසුරුගේ නිරීක්ෂණයටමූලාශ්ර 7ක්
- 9 සැප් 2026පොලිසියේ උසස්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකළ FR පෙත්සම් 40ක් ඉවතටමූලාශ්‍ර 2ක්
- 1 සැප් 2026අගවිනිසුරු ගැන ප්‍රශ්නාවලියක් සමග දයාසිරිගෙන් කතානායකට ලිපියක්මූලාශ්‍ර 3ක්
- 31 අගෝ 2026අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්මූලාශ්‍ර 2ක්
- 3 මැයි 2026ප්‍රගීත් අතුරුදන් වීම : ත්‍රිපුද්ගල මහාධිකරණයක්මූලාශ්‍ර 2ක්
- 10 මාර් 2026මහින්දානන්දගේ නඩුවේ සාක්ෂිකරුවන් කැඳවීම අල්ලස් කොමිසම සිතාමතා මඟහැරලා - නීතිඥවරුන්මූලාශ්‍ර 3ක්

