2 sources
හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (26) [...]
