මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
මේ පැතිවල ජනතාවට සුභ ආරංචියක් - මේ පැතිවල ගංවතුර අනතුරු ඇඟවීම් ඉවතට
ද්රෝණිවල ජල මට්ටම මේ වනවිට සාමාන්ය තත්ත්වයට පත්වීම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කැලණි, කලු, ගිං, මහවැලි යන ගංගා සහ අත්තනගලු ඔය ද්රෝණි සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
