මූලාශ්‍ර 11ක් යාවත්කාලීන විය
මිලිමීටර් සියය ඉක්ම වූ මහ වැසි තවදුරටත් - වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 44 දක්වා පහළට
ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝගලයේ හටගෙන ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සම්පූර්ණ වාර්තා
BBC News සිංහලතද වැසි, ප්‍රබල අකුණු සහ රළු මුහුදු තත්ත්වයක්: හදිසි කාලගුණික වෙනසට හේතුව කුමක් ද?

Neth Newsමිලිමීටර් සියය ඉක්ම වූ මහ වැසි තවදුරටත් - වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 44 දක්වා පහළට

News.lkදවසේ කාලගුණය

Hiru News - Sinhalaප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද අකුණු සහිත වැසි

සියත නිව්ස්අද කාලගුණය

දිවයිනඅදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

ITN Newsපළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග තද සුළං

Dasatha Lanka Newsදිස්ත්‍රික්ක 21කට අද ප්‍රබල අකුණු - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Neth Newsපහළ වායුගෝලය හදිසියේ කැළඹෙයි - ප්‍රදේශ රැසකට මහ වැසි

Dasatha Lanka Newsපහළ වායුගෝලයේ කැළඹීමක් - විටින් විට ගිගුරුම් සහිත වැසි

ITN Newsඅද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ට වැඩි තද වැසි

Hiru Gossipවැස්සෙන් පරිස්සම් වෙන්න.. ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලයේ කැළඹීමක්

Asian Mirrorඅද 1න් පස්සේ කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

මව්බිමඅවවාදයයි – පරිස්සමින් අද රටේ බොහෝ තැනවලට ප්‍රබල අකුණු සහිත වැසි
සාරාංශය
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙරිල් මෙන්ඩිස් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 12 නොවැ 2026දිවයිනට නැගෙනහිර දෙසින් වර්ධනය වන අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවමූලාශ්‍ර 11ක්
- 26 සැප් 2026වැසි ටික ටික අඩුවෙයි…ඒත් අද වැස්සමූලාශ්‍ර 12ක්
- 21 සැප් 2026මහ වැසි නිසා පාසල් 38 ක් වසා දමයිමූලාශ්‍ර 10ක්
- 21 සැප් 2026වැසි සහිත කාලගුණ තත්ත්වය 25 වනදා දක්වා - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්මූලාශ්‍ර 9ක්
- 7 ජන 2026නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න (VIDEO)මූලාශ්‍ර 2ක්
- 19 නොවැ 2025වැසි තත්ත්වය අඩු වෙයි ද?මූලාශ්‍ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන