මිලිමීටර් සියය ඉක්ම වූ මහ වැසි තවදුරටත් - වැසි ලැබුණත් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 44 දක්වා පහළට
ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝගලයේ හටගෙන ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ පළාත
