මූලාශ්‍ර 2ක්
නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න (VIDEO)
බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 12දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය මේ වන විට මඩකලපුවට කිලෝමීටර 700ක් දුරින් ස්ථානගතව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග [...]
