මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්
දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20වැනිදා නොතිසි නිකුත් කර තිබුණි.
රාජිත සේනාරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 25 සැප් 202671 දී, 89 දී කරගන්න බැරි වුණ දේ තමයි මේ කරන්න හදන්නේ - හිටපු ඇමති රාජිතමූලාශ්‍ර 3ක්
- 14 සැප් 2026රාජිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදාමූලාශ්‍ර 2ක්
- 14 සැප් 2026රාජිතට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17ට කල් යයිමූලාශ්‍ර 2ක්
- 1 සැප් 2026යට ඇදුමේ හිල් ඇමතිගේ දුව ඉගෙනීමට එංගලන්තයට.. වසර හතරේම ගාස්තු එකවර ගෙවලා.. මාසික බෝඩිං ගාස්තු ලක්‍ෂ හතරහමාරයි.. - රාජිතමූලාශ්‍ර 2ක්
- 18 ජූලි 2025රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයිමූලාශ්‍ර 2ක්





