මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
සාරාංශය
ඉන් අනතුරුව අදාල නඩුකරය පස්වරු 2.00 පමණ විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රත්වරිය ප්‍රකාශ කළේ මෙම නියෝගය පසුව ප්‍රකාශයට පත් කරන බවය. මෙම කරුණට අදාළව අදාල කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා පැමිණිල්ල ඉල්ලා සිටි පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

