මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රාජිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා
රාජිත සේනාරත්නගේ 2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දී රජයට පාඩු කිරීම යන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තබා තිබෙනවා.
මොහොමඩ් මිහායිල් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

