2 ஊடகங்கள்
රාජිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා
රාජිත සේනාරත්නගේ 2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දී රජයට පාඩු කිරීම යන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තබා තිබෙනවා. ඒ හිටපු ධීවර අමාත්‍ය රාජිත ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) කොළ
