අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 2ක්·21 May 2026 යාවත්කාලීන විය

හිටපු ඇමති විමල්ට එරෙහි අයථා වත්කම් නඩුව

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නඩු විභාගය පැවැත් වුණි.අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවීගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගත්හ.අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේ ය.2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·21 May 2026හිටපු ඇමති විමල්ට එරෙහි අයථා වත්කම් නඩුව
  • අද දෙරණ·21 May 2026විමල්ගේ නඩුවක් කල් යයි

සාරාංශය

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් නඩු විභාගය පැවැත් වුණි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවීගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගත්හ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මොහොමඩ් මිහායිල් ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 14 සැප් 2026රාජිතට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17ට කල් යයිමූලාශ්‍ර 2ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • මොහොමඩ් මිහායිල්·
  • විමල් වීරවංශ·
  • අසාද් නවාවි
ආයතන
  • ඉකුත් අල්ලස් කොමිසම·
  • කොළඹ මහාධිකරණය·
  • අල්ලස් කොමිසම
ස්ථාන
  • Colombo

සැකෙවින්

පුවත් ආයතන
2
ලිපි
2
මුලින්ම වාර්තා වූයේ
21 මැයි, 16:55
අවසන් යාවත්කාලීනය
21 මැයි, 22:28

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • රාජ්‍ය ආයතන 33ක් සඳහා - සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝෂික ගෙවීම්මූලාශ්‍ර 3ක්·මිනිත්තු 30කට පෙර
  • භාණ්ඩ මිල ඉහල පහල යනවා.. ඒක ලංකාවෙ විතරක් වෙන දෙයක් නොවෙයි..- වසන්තමූලාශ්‍ර 2ක්·මිනිත්තු 44කට පෙර
  • ලිට්‍රෝ ගෑස් සඟවන අලෙවි නියෝජිතයන්ට එරෙහිව නීතිමය පියවර (VIDEO)මූලාශ්‍ර 10ක්·මිනිත්තු 54කට පෙර
  • බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධනයට දෙදින ව්‍යාපාරික වැඩසටහනක්මූලාශ්‍ර 2ක්·පැය 1කට පෙර
  • ඉහළ ගිය ඉන්ධන මිල (VIDEO)මූලාශ්‍ර 19ක්·පැය 1කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1මෙල්බර්න් සිට පියාසර කළ යානයක දුමක්මූලාශ්‍ර 8ක්
  2. 2ඉන්ධන මිල ඉහළ ගියාට බස් ගාස්තු වෙනසක් කරන් නැහැ - ගැමුණුමූලාශ්‍ර 18ක්
  3. 3හෙට පස්වරුවේ පළාත් 6කට තද වැසි - මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ අකුණු ගැන හදිසි අවවාදයක්මූලාශ්‍ර 15ක්
  4. 4ලාල් විජේනායක මහතාගේ දේහයට ජවිපෙ ප්‍රධාන ලේකම්ගෙන් අවසන් ගෞරවමූලාශ්‍ර 38ක්
  5. 5අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇන්ටිගුවා ගුවන් තොටුපළට ළගා වෙයිමූලාශ්‍ර 23ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය