22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වෙනවා
ජනතාව සමඟ සමාජ ගිවිසුමක් ඇති කර ක්‍රමයේ වෙනසක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පැමිණි වත්මන් රජය, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරමින් රටේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට උත්සාහ කරන
