3 sources
71 දී, 89 දී කරගන්න බැරි වුණ දේ තමයි මේ කරන්න හදන්නේ - හිටපු ඇමති රාජිත
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු වන්නේ රටේ පවතින නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීමේ ආරම්භය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. මෙම සංශෝධනය හරහා වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි ඒකපාර්ශ්වික පාලනයක් බිහි කිරීමේ වැඩපිළිවෙළක්
