ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට (VIDEO)
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජීනාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දීය අරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මැති ඇමතිවරුන් රැසක් හමුවීමට ද නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
