මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින් සැප්තැම්බර් 9 සහ 10 යන දිනව…
සාරාංශය
2025 අප්‍රේල් 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කොළඹ සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම (MoU) පූර්ණ වශයෙන් සහ නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමාලෝචනය කිරීම ද මෙම සාකච්ඡාවලට ඇතුළත් වනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන්.
නරේන්ද්‍ර මෝදි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 නොවැ 2026නේපාල අගමැති දෙදින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවටමූලාශ්ර 2ක්
- 16 නොවැ 2026මෝදියි ජනපතියි විවෘත කරපු දඹුල්ල ශීතාගාරයේ ලක්ෂ ගාණක තඹ හොරකමක් වෙලා! පැය 24ම ආරක්ෂාව යොදවා තියෙද්දී මෙහෙම හොරකමක් වුණේ කොහොමද?මූලාශ්‍ර 2ක්
- 16 නොවැ 2026වේල්ස් කුමරු සහ කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවටමූලාශ්ර 2ක්
- 1 නොවැ 2026මොකද්ද මේ? අනුරාධපුරේ රාම කෝවිලේ කතාවමූලාශ්ර 3ක්
- 23 ඔක් 2026පෝලන්ත අගමැති ඉන්දීය අගමැති මෝදි හමුවෙයිමූලාශ්‍ර 2ක්
- 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්ර 6ක්
