ඉන්දීය විදේශ ඇමති දඬුමොණරයෙන් රාම චාරිකාවේ.. සීතා සොයා නුවරඑලියට..
තෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා (10) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පුජාවකට සහභාගි විය. එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිලි ගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබූහ. එම පූජාවෙන්
