Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Politics

15 sources·Updated Sep 10, 2026

ඉන්දීය විදේශ ඇමති දඬුමොණරයෙන් රාම චාරිකාවේ.. සීතා සොයා නුවරඑලියට..

තෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා (10) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පුජාවකට සහභාගි විය. එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් මහතා ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිලි ගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබූහ.

Share this story

Full coverage

  • Lanka C News·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක ඇමති දඬුමොණරයෙන් රාම චාරිකාවේ.. සීතා සොයා නුවරඑලියට..
  • Neth News·Sep 10, 2026නුවරඑළියට ආ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා විශේෂ ආශිර්වාද පූජාවක
  • Dasatha Lanka News·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍ය නුවරඑළියට - සීතා අම්මන් කෝවිලේ විශේෂ පූජාවක්
  • මව්බිම·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
  • News First - සිංහල·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනෙන් පිටත්වීමට නියමිතයි
  • Hiru News - Sinhala·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
  • දිවයින·Sep 10, 2026ඉන්දීය ආරක්‍ෂක ඇමැති ජනපති අනුර හමුවෙයි
  • දිවයින·Sep 10, 2026ඉන්දියාවේ පරිවර්තනයෙන් අපට උගත හැකි ආර්ථික පාඩම්…
  • දිනමිණ·Sep 10, 2026ඕනෑම අර්බු­ද­ය­කදී ශ්‍රී ලංකා­වට සහය වීමට ඉන්දි­යාව සූදා­නම්
  • News.lk·Sep 10, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
  • Lanka Truth·Sep 9, 2026ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්
  • ITN News·Sep 9, 2026ශ්‍රී ලංකාව සමීප මිතුරන් බවත්, අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉන්දියාව සැමවිටම සූදානම් - ඉන්දීය ආරක්ෂක අමාත්‍ය
  • ITN News·Sep 9, 2026​ඉන්දීය ආරක්ෂක ඇමති අගමැති හමුවෙයි
  • Hiru News - Sinhala·Sep 9, 2026අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
  • Dasatha Lanka News·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
  • News.lk·Sep 9, 2026ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්
  • අද දෙරණ·Sep 9, 2026අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං අතර හමුවක්
  • Dasatha Lanka News·Sep 9, 2026විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
  • සියත නිව්ස්·Sep 9, 2026ශ්‍රී ලංකාවට ඉන්දියාවේ පූර්ණ සහය (VIDEO)
  • Hiru News - Sinhala·Sep 9, 2026විපක්ෂ නායක සජිත් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙයි
  • දිවයින·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති විපක්ෂ නායක හමුවෙයි
  • News First - සිංහල·Sep 9, 2026ජනපති සහ ඉන්දීය ආරක්ෂක ඇමති අතර හමුවක්
  • Asian Mirror·Sep 9, 2026ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
  • අද දෙරණ·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා විපක්ෂ නායක හමුවෙයි
  • ITN News·Sep 9, 2026ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
  • මව්බිම·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍යාවරයා ජනපති හමුවෙයි
  • Neth News·Sep 9, 2026දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි
  • දිවයින·Sep 9, 2026ඉන්දු-ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
  • ITN News·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරව මුණගැසෙයි
  • අද දෙරණ·Sep 9, 2026ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
  • Dasatha Lanka News·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
  • දිවයින·Sep 9, 2026ශ්‍රී ලංකාවේ ඕනෑම අර්බුදයකදී ඉන්දියාව සැමවිටම පෙනී සිටිනවා – ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං
  • දිවයින·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි
  • අද දෙරණ·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි
  • Hiru News - Sinhala·Sep 9, 2026දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
  • News First - සිංහල·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමති සහ ජනපති අතර හමුව අද...
  • Hiru News - Sinhala·Sep 9, 2026ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • දිවයින·Sep 9, 2026ඉන්දීය ආරක්‍ෂක ඇමැති ශ්‍රී ලංකාවට – ගිවිසුම් තුනකට අත්සන් තබනවා
  • දිවයින·Sep 9, 2026කොළඹට පැමිණි රාජ්නාත් සිං
  • දිනමිණ·Sep 9, 2026ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ මෙරට සංචාරයේදී ගිවිසුම් 3කට අත්සන්
  • දිවයින·Sep 8, 2026ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැමිණේ
  • Dasatha Lanka News·Sep 8, 2026දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමඟ ගිවිසුම් තුනකට හෙට අත්සන් තැබේ
  • මව්බිම·Sep 8, 2026ඉන්දීය ආරක්ෂක ඇමැති එයි – නිල සංචාරකට ආ යුද නෞකාවත් අපේ වරායේ
  • දිවයින·Sep 8, 2026ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් තුනක්
  • අද දෙරණ·Sep 8, 2026මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
  • දිනමිණ·Sep 8, 2026ඉන්දීය ආරක්ෂක ඇමැති සහ ජනාධිපති අනුර අතර හමුවක් හෙට
  • ලංකාදීප·Sep 8, 2026ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ශ්‍රී ලංකාවට

Summary

එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්‍රිෂ්ණන් මහතා ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිලි ගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබූහ. ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව යටතේ සීතා අම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා එම කොවිලේ පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යලිත් එම හෙලිකොප්ටර් යානයෙන්ම කොළඹ දක්වා පිටත්ව යන ලදි.

Summarised from Lanka C News

More on Anura Kumara Dissanayake

Other stories that mention them, newest first.

Search all
  1. Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
  2. Nov 19, 2026Bangladesh invites President for State Visit to strengthen relations7 sources
  3. Nov 18, 2026US Ambassador meets President on defense and economy4 sources
  4. Nov 18, 2026Seven New Envoys Present Credentials to President Anura Kumara Dissanayake5 sources
  5. Nov 18, 2026Australian investors seek clear business path2 sources
  6. Nov 16, 2026President directs officials to assess social impact of extreme weather conditions5 sources

What this story is about

People
  • රාජ්නාත් සිං·
  • Anura Kumara Dissanayake·
  • Harini Amarasuriya·
  • ශ්‍රී රාජ්නාත් සිං·
  • විජිත·
  • නරේන්ද්‍ර මෝදි·
  • Sajith Premadasa·
  • සම්පත් තුයියකොන්තා
Organisations
  • ගුවන් හමුදාව·
  • ආරක්ෂක අමාත්‍යාංශය·
  • ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය·
  • විදේශ කටයුතු අමාත්‍යාංශය·
  • ජාතික ආරක්ෂක විද්‍යාලය·
  • ලේකම් කාර්යාලයේදී·
  • ඉන්දීය හමුදාව·
  • එරට ආරක්ෂක අමාත්‍යාංශය
Places
  • Sri Lanka·
  • India·
  • Colombo·
  • Nuwara Eliya·
  • ඉන්දියානු සාගර කලාපය·
  • ඉන්දියානු·
  • සීතා අම්මාන් කෝවිල·
  • සීතාඅම්මාන් කෝවිලේ

At a glance

Newsrooms
15
Articles
47
First reported
Sep 8, 3:15 PM
Latest update
Sep 10, 2:10 PM

More in Politics

Politics
  • Ordinary citizens struggle financially despite full Treasury, says Opposition Leader2 sources·2h ago
  • Opposition Leader questions blocking Imran Khan debate3 sources·3h ago
  • Sri Lanka and Tatarstan Agree to Strengthen Economic Cooperation and Promote Business Participation at Sri Lanka Expo 20272 sources·7h ago
  • "No Politician in the Government Has Been Accused of Bribery or Corruption": Central Province Governor2 sources·7h ago
  • Not a Single Cent Allocated in 2027 Budget for President's Family: Minister Ananda Wijepala5 sources·7h ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2IMF to consider Sri Lanka’s seventh programme review on December 23 sources
  3. 321 Students of University of Jaffna Arrested7 sources
  4. 4Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources
  5. 5Public sector workers plan lunchtime protests tomorrow10 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health