මූලාශ්‍ර 2ක්
මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවේ සතියක පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචරක කර්මාන්තයට යම් බලපෑමක් සිදුවිය හැකි බවත්, මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කළ සංචාරකයින් ප්‍රමාණයේ අඩුවක් ඇතිවිය හැකි බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා. අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් අදක්වමින් ඒ ඔහු මේ බව සඳහන් කර සිටියා. ලංකාව කරා යුරෝපා කලාපයෙන් [...]
