අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. අන්තර්ජාතික

මූලාශ්‍ර 3ක්·22 Dec 2025 යාවත්කාලීන විය

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද දිවයිනට..

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සදහන් කළේ, අද පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.ඔහු මෙරටට පැමිණෙන්නේ, මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ය.ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, එස් ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා තවත් දූත පිරිසක් සමග ඔහු දිවයිනට පැමිණෙන බවයි.ෂාඕ ලේජි, චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයායි.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • News First - සිංහල·22 Dec 2025ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් අද දිවයිනට..
  • News First - සිංහල·21 Dec 2025ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් හෙට දිවයිනට
  • Dasatha Lanka News·21 Dec 2025ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ලබන සතියේ ශ්‍රී ලංකාවට
  • Lanka C News·20 Dec 2025ආපදාවට ලොකුම සහනය අරන් ජයශංකර් ලංකාවට..

සාරාංශය

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සදහන් කළේ, අද පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි. ආපදාවට පත්වූ මෙරට ජනතාව වෙනුවෙන් ඉන්දියාව ආරම්භ කළ සාගර බන්දු මෙහෙයුමේ තවත් පියවරක් සනිටුහන් කිරීම, එස් ජයශංකර්ගේ සංචාරයේ තවත් අරමුණක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • එස් ජයිශංකර්·
  • එස්. ජයශංකර්·
  • ෂාඕ ලේජි·
  • ජනිත රුවන් කොඩිතුවක්කු·
  • රුවන් රණසිංහ
ආයතන
  • ජාතික මහජන කොංග්‍රසය·
  • කටයුතු අමාත්‍යාංශය·
  • එරට ආණ්ඩුව·
  • ඉන්දීය රජය
ස්ථාන
  • India·
  • Sri Lanka·
  • දිවයින·
  • China

සැකෙවින්

පුවත් ආයතන
3
ලිපි
4
මුලින්ම වාර්තා වූයේ
20 දෙසැ, 17:30
අවසන් යාවත්කාලීනය
22 දෙසැ, 14:55

අන්තර්ජාතික හි තව

අන්තර්ජාතික
  • FBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 8ක්·පැය 1කට පෙර
  • ගාසා තීරයේ ආහාර බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුවලට ඊශ්‍රායලයෙන් දැඩි බාධාමූලාශ්‍ර 2ක්·පැය 2කට පෙර
  • ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්මූලාශ්‍ර 2ක්·පැය 4කට පෙර
  • නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්·පැය 7කට පෙර
  • ශීත ඍතුවත් සමග මත්තල ගුවන්තොටුපළ මෙහෙයුම් සැලකිය යුතු ලෙස ඉහළටමූලාශ්‍ර 2ක්·පැය 7කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF)සමාලෝචනය 02 වැනිදාමූලාශ්‍ර 7ක්
  2. 2ශ්‍රී ලාංකිකයින්ට තායිලන්ත සංචාරයට යාමේදී Free Visa ක්‍රමය නැවතත්මූලාශ්‍ර 3ක්
  3. 3මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු dmt.gov.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 7ක්
  4. 4නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධම්මිකමූලාශ්‍ර 4ක්
  5. 5‘රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි’මූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය