මූලාශ්ර 2ක්
ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ "රටම එකට" ප්රාදේශීය මෙහෙයුම් සභාව පිහිටුවයි
විෂ මත්ද්රව්ය මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම් ක්රියාත්මක කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක කෙරෙන දිස්ත්රික් මට්ටමේ හා ප්රාදේශීය මට්ටමේ කමිටු ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ "රටම එකට" ප්රාදේශීය මෙහෙයුම් සභාව පිහිටුවීම අද (19) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය නීතීඥ අමාත්ය සුනිල් වටගල මහතා සහ සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඇල්ල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
