මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශල්‍යකර්මයක් නිසා කුසල් මෙන්ඩිස්ට අයි.එල්.ටී. තරගාවලිය අහිමි වෙයි
ඩුබායි අයි.එල්.ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා.
සාරාංශය
ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා. ඔහුගේ උදර සහ මුත්‍රාශ ආශ්‍රිත ඇති වී ඇති වූ රෝගී තත්ත්වක් හේතුවෙනුයි මෙලෙස ඔහු ශල්‍යකර්මයකට ලක්කර ඇත්තේ. සාජා වෝරියස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් ඒ අනුව තරගාවලියෙන් ඉවත්වනු ඇති.
කුසල් මෙන්ඩිස්ට ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 9 ඔක් 2026ධනංජය ගලවා දැමූ ඔටුන්න කුසල්ගේ හිස මතටමූලාශ්‍ර 10ක්
- 8 ඔක් 2026කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්මූලාශ්‍ර 5ක්
- 6 ඔක් 2026ධනංජය ඉවතට? ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට - ක්‍රිකට් ආරංචි මාර්ග කියයිමූලාශ්‍ර 2ක්
- 4 සැප් 2026කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්‍රනාන්දුට එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයිමූලාශ්‍ර 3ක්
- 12 දෙසැ 2025කුසල් මෙන්ඩිස්ට හදිසි ශල්‍යකර්මයක්මූලාශ්‍ර 2ක්

