2 sourcesUpdated
ශල්‍යකර්මයක් නිසා කුසල් මෙන්ඩිස්ට අයි.එල්.ටී. තරගාවලිය අහිමි වෙයි
ඩුබායි අයි.එල්.ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා.
Summary
ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා. ඔහුගේ උදර සහ මුත්‍රාශ ආශ්‍රිත ඇති වී ඇති වූ රෝගී තත්ත්වක් හේතුවෙනුයි මෙලෙස ඔහු ශල්‍යකර්මයකට ලක්කර ඇත්තේ. සාජා වෝරියස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් ඒ අනුව තරගාවලියෙන් ඉවත්වනු ඇති.

