ශල්‍යකර්මයක් නිසා කුසල් මෙන්ඩිස්ට අයි.එල්.ටී. තරගාවලිය අහිමි වෙයි
ඩුබායි අයි.එල්.ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා. ඔහුගේ උදර සහ මුත්‍රාශ ආශ්‍රි
ඩුබායි අයි.එල්.ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා. ඔහුගේ උදර සහ මුත්‍රාශ ආශ්‍රි
ටී විස්සයි විස්ස තරගාවලියට එක්ව සිටින කුසල් මෙන්ඩිස් ශල්‍යකර්මයකට යොමුකර ඇති බව වාර්තා වනවා. ඔහුගේ උදර සහ මුත්‍රාශ ආශ්‍රිත ඇති වී ඇති වූ රෝගී තත්ත්වක් හේතුවෙනුයි මෙලෙස ඔහු ශල්‍යකර්මයකට ලක්කර ඇත්තේ. සාජා වෝරියස් කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් ඒ අනුව තරගාවලියෙන් ඉවත්වනු ඇති.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு