කුසල් මෙන්ඩිස්ට හදිසි ශල්‍යකර්මයක්
ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මහතා ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.ඔහුගේ මුත්‍රාශයේ ගල් (Bladder Stones) තිබෙන බවට හඳුනා ගැනීමෙන් පසුව මෙම ශල්‍යකර්මය සිදු කර ඇත.මේ දිනවල පැවැත්වෙන ILT20 ක්‍ර
