2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කුසල් මෙන්ඩිස්ට හදිසි ශල්‍යකර්මයක්
ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මහතා ඩුබායිහිදී හදිසි ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.ඔහුගේ මුත්‍රාශයේ ගල් (Bladder Stones) තිබෙන බවට හඳුනා ගැනීමෙන් පසුව මෙම ශල්‍යකර්මය සිදු කර ඇත.මේ දිනවල පැවැත්වෙන ILT20 ක්ර…
சுருக்கம்
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලියට සහභාගී වී සිටින කුසල් මෙන්ඩිස්ට අද (12) හදිසි ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා. ඔවුගේ මුත්‍රාශයේ ගල් ඇති බව හඳුනා ගැනීමෙන් පසු මෙලෙස හදිසි සැත්කමකට ඔහුව භාජනය කර ඇති අතර ඒ අනුව ඔහුට ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

