මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති
වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaඅමෙරිකාව සමඟ ඕනෑම ගිවිසුමකට එකඟ වීම ඉරාන විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි

දිනමිණ‘අමෙරිකාව සමග ගිවිසුමකට එළැඹීමට නම් ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් අවශ්‍යයි’ – ඉරානය
ITN News"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති කියයි

අද දෙරණ"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති

සාරාංශය
පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීම සඳහා පමණක් වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට ටෙහෙරානය සූදානම් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) පවසා තිබෙනවා.
අබ්බාස් අරග්චි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 ඔක් 2026කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් විවෘත කරන්නේ නැහැ - ඉරානයමූලාශ්‍ර 3ක්
- 25 අප්‍රේ 2026යුද්දයට කලින් ඇරල තිබූ හෝමුස් ඇරගන්න ඇමරිකාව පකිස්තානයට එයි.. කොන්දේසි අරන් ඉරානයත් එයි..මූලාශ්‍ර 2ක්
- 8 අප්‍රේ 2026ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි - සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයිමූලාශ්‍ර 2ක්
- 21 මාර් 2026ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට ඉරානයෙන් අවසර?මූලාශ්‍ර 2ක්