කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් විවෘත කරන්නේ නැහැ - ඉරානය
සිය කොන්දේසි අමෙරිකාව විසින් පිළිගන්නා තෙක් හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත නොකරන බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි මේ බව සඳහන් කර ඇත්තේ, හෝමුස් සමුද්ර සන්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් නිකුත් කරමින්. මේ අතර ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම ඉතාමත් අසීරු බව අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර තිබෙනවා. වුන් දක්ෂ සාකච්ඡාකරුවන් නොවන අතර [...]
