4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති
වත්මන් ගැටුම්කාරී තත්ත්වය හෝ පවතින අවහිරතා අවසන් කිරීමේ අරමුණින් පමණක් අමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉරානය සූදානම් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
முழு செய்தித் தொகுப்பு
Hiru News - Sinhalaඅමෙරිකාව සමඟ ඕනෑම ගිවිසුමකට එකඟ වීම ඉරාන විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි

දිනමිණ‘අමෙරිකාව සමග ගිවිසුමකට එළැඹීමට නම් ප්‍රහාර යළි සිදු නොවන බවට ස්ථිර සහතිකයක් අවශ්‍යයි’ – ඉරානය
ITN News"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති කියයි

අද දෙරණ"ප්‍රහාර යළි සිදු නොවන බවට සහතිකයක් නොමැතිව කිසිදු එකඟතාවක් නෑ" - ඉරාන විදේශ ඇමති

சுருக்கம்
පවතින අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීම සඳහා පමණක් වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට ටෙහෙරානය සූදානම් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) පවසා තිබෙනවා.